ඉතිහාසය සහ බයිබලය
බයිබලය අනිත් හැම පොතකටම වඩා අද්විතීයයි. ඒක වෙන කිසිම පොතකට වඩා වැඩි භාෂා ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. ඒක අද වෙන කල්ම ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේම ලෝකේ වැඩිපුරම බෙදාහැරලා තියෙන පොතත් බයිබලයයි. අලුත් සොයාගැනීම්වලින් බයිබලයේ සඳහන් ඉතිහාස තොරතුරුත් නිවැරදියි කියලා තවත් තහවුරු වෙලා තියෙනවා. ඔයාගේ ආගම මොකක් වුණත් බයිබලය ගැන හොයලා බලද්දී ඒක අනිත් හැම පොතකටම වඩා වෙනස් කියලා ඔයාටම තේරෙයි.
තවත් ලිපි
දාවිත් රජ ප්‍රබන්ධ චරිතයක් නෙමෙයි කියලා පුරාවිද්‍යා සොයාගැනීම්වලින් සනාථ වෙයි
සමහර විවේචකයන් කියනවා බයිබලයේ සඳහන් දාවිත් රජ ප්‍රබන්ධ චරිතයක් කියලා. ඒත් පුරාවිද්‍යාඥයන් ඔහු ගැන සොයාගෙන තියෙන්නේ මොනවාද?

බයිබල් පරිවර්තන
බයිබල් පරිවර්තකයන්
බයිබලයේ ඵෙතිහාසික නිවැරදිභාවය
ප්‍රකාශන
බයිබලය - එහි පණිවිඩය කුමක්ද?
බයිබලයේ තියෙන ප්‍රධාන පණිවිඩය මොකද්ද?