වැඩ පිටු යාළුකමක්ද නැත්නම් බොරු ආලයක්ද? ප්ලේ කරන්න අනිත් අයගේ හිතේ ඔයා ගැන වැරදි අදහසක් ඇති නොවෙන විදිහට වැඩ කරන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි. ඩවුන්ලෝඩ් කරගන්න අදාළ වෙනත් ලිපි වැඩ පිටු යෞවනයන් සහ තරුණයන් මේවා බලන්නත් ඔයා කැමති වෙයි යොවුන් සිතේ ගැටලු ආල හැඟුම් පාන එක වැරදිද? ආලවන්තකම් පානවා කියන්නේ මොකක්ද? සමහර අය එහෙම කරන්නේ ඇයි? ඒකේ අනතුරක් තියෙනවාද? යොවුන් සිතේ ගැටලු යාළුකමක්ද? ආදරයක්ද? - 1වෙනි කොටස: එයා කරන කියන දේවල්වලින් අඟවන්නේ මොකක්ද? එයා ඔයාට ඇත්තටම ආදරේ කරනවාද නැත්නම් ඔයාට සලකන්නේ යාළුවෙක් විදිහටද කියලා තේරුම්ගන්න යෝජනා කිහිපයක්. යොවුන් සිතේ ගැටලු යාළුකමක්ද? ආදරයක්ද? - 2වෙනි කොටස: මං කරන කියන දේවල්වලින් අඟවන්නේ මොකක්ද? යාළුකමට වඩා දෙයක් ඔයාගේ හිතේ තියෙනවා කියලා ඒ යාළුවාට දැනෙනවා ඇද්ද? එහෙමනම් මේක කියවලා බලන්න. කාටූන් චිත්රවලින් උගනිමු පාඩම් සැබෑ ආදරය අඳුනගන්නේ කොහොමද? කෙනෙක් ගැන පිස්සු වැටිලා කරන ආදරයයි සැබෑ ආදරයයි අතර වෙනස මොකක්ද? ලින්ක් එක යවන්න ලින්ක් එක යවන්න යාළුකමක්ද නැත්නම් බොරු ආලයක්ද? වැඩ පිටු යාළුකමක්ද නැත්නම් බොරු ආලයක්ද? සිංහල යාළුකමක්ද නැත්නම් බොරු ආලයක්ද? https://cms-imgp.jw-cdn.org/img/p/502017111/univ/art/502017111_univ_sqr_xl.jpg