මෑතකදී මුල් පිටුවේ පළ වුණ ලිපි
යහපත් සමාජයක් බිහි කරන ගුණධර්ම
“ඔයාගේ හිතට හරියි කියලා හිතෙන දේ කරන්න.” ඒ විදිහට හිතන එක හරිද? නමුත් විශ්වාසවන්ත මඟ පෙන්වීම් බයිබලයෙන් දැනගන්න.
මත්පැන් ගන්න එක පාලනය කරගන්නේ කොහොමද?
ලොකු පීඩනයක් දැනෙන කාලයකදී වුණත් පාලනයක් ඇතුව මත්පැන් ගන්න උදව් වෙන යෝජනා පහක් ගැන දැනගන්න.
දෙවි අගයන ගුණාංගයක්!
සියලුදෙනාට කරුණාව පෙන්වන්න අවශ්‍යද? කරුණාව පෙන්වීම දෙවි සලකන්නේ කොහොමද?
අපිට දෙවියන් නැතුව බැරි ඇයි?
අර්ථවත් ජීවිතයක් ගත කරන්න දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න එක වැදගත් වෙන්නේ ඇයි කියලා දැනගන්න.
සයිබර් හිංසනයට ගොදුරු වුණොත් . . .
ඔයා දැනගෙන ඉන්න ඕන දේ සහ ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ.
යේසුස්ව ආදර්ශයට ගන්න නම් . . .
යේසුස්ගේ ජීවිතයේ දකින්න පුළුවන් දෙවි ප්‍රිය කරන ගතිලක්ෂණ අටක් ගැන දැනගන්න.
හැලොවීන් උත්සවයේ සුල මුල
හැලොවීන් උත්සවයට මිත්‍යා දෘෂ්ටික ආරම්භයක් තිබුණත් ඒ ගැන හොයලා බලන එක ඒ තරම්ම වැදගත්ද?
ලෝකයට සාමය උදා වෙන්නේ කොහොමද?
දේවරාජ්‍යය මගින් දෙවි සාමය උදා කරන ආකාරය දැනගන්න.