2019-2020 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක

චාරිකා සමුළුවට සහභාගි වෙන්න මේ වැඩසටහන ඔයාට උදව් වෙයි. චාරිකා සමුළුවේ තේමාව ‘අන් අයව ගොඩනංවන්නේ ප්‍රේමයයි.’

‘අන් අයව ගොඩනංවන්නේ ප්‍රේමයයි’

ප්‍රේමය දැනුමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොමද කියලත් අපි කරන හැම දෙයක්ම ආදරෙන් පෙලඹිලා කරන්න පුළුවන් කොහොමද කියලත් මේ සමුළුවෙන් දැනගන්න පුළුවන්.

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර සමුළුවෙන් දැනගන්න පුළුවන්.