19වෙනි ප්රශ්නය
බයිබලයේ තියෙන පොත්වල තියෙන්නේ මොනවාද?
හෙබ්‍රෙව් ලියවිල්ල (“පරණ ගිවිසුම”)
බයිබලයේ මුල් පොත් පහ:
උත්පත්ති, නික්මයාම, ලෙවී කතාව, ගණන් කතාව, ද්විතීය කතාව
පටන්ගැන්මේ ඉඳන් ඊශ්‍රායෙල් ජාතියේ බිහි වීම වෙන කල්
ඉතිහාසය ගැන තියෙන පොත් (පොත් 12යි):
යොෂුවා, විනිශ්චයකරුවෝ, රූත්
ඊශ්‍රායෙල් ජාතිය පොරොන්දු දේශයට ඇතුල් වෙන එක සහ ඊටපස්සේ වුණ දේවල්
1 සහ 2 සාමුවෙල්, 1 සහ 2 රාජාවලිය, 1 සහ 2 ලේකම්
යෙරුසලමේ විනාශය වෙන කල් ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය
එස්රා, නෙහෙමියා, එස්තර්
බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වෙලා ආවාට පස්සේ යුදෙව්වන්ගේ ඉතිහාසය
කාව්‍යමය විදිහට ලියපු පොත් (පොත් 5යි):
යෝබ්, ගීතාවලිය, හිතෝපදේශ, දේශනාකාරයා, සලමොන්ගේ ගීතිකාව
ප්‍රඥාවන්ත කියමන් සහ ගීතිකා
අනාවැකි තියෙන පොත් (පොත් 17යි):
යෙසායා, යෙරෙමියා, විලාප ගී, එසකියෙල්, දානියෙල්, හොෂෙයා, යෝවෙල්, ආමොස්, ඔබදියා, යෝනා, මීකා, නාහුම්, හබක්කුක්, ශෙපනියා, හග්ගයි, සෙකරියා, මලාකි
දෙවියන්ගේ සෙනඟ ගැන කියපු අනාවැකි
ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල (“අලුත් ගිවිසුම”)
සුවිශේෂ හතර (පොත් 4යි):
මතෙව්, මාක්, ලූක්, යොහන්
යේසුස්ගේ ජීවිතය සහ දේවසේවය ගැන විස්තර
නියෝජිතයන්ගේ ක්‍රියා (පොත් 1යි):
ක්‍රිස්තියානි සභාවේ ආරම්භය සහ දේවසේවය ගැන විස්තර
ලියුම් (පොත් 21යි):
රෝම, 1 සහ 2 කොරින්ති, ගලාති, එෆීස, ෆිලිප්පි, කොලොස්සි, 1 සහ 2 තෙසලෝනික
ක්‍රිස්තියානි සභාවලට ලියපු ලියුම්
1 සහ 2 තිමෝති, තීතස්, ෆිලෙමොන්
එක් එක් පුද්ගලයන්ට ලියපු ලියුම්
හෙබ්‍රෙව්, යාකොබ්, 1 සහ 2 පේතෘස්, 1, 2 සහ 3 යොහන්, යූද්
ක්‍රිස්තියානීන්ට ලියපු ලියුම්
එළිදරව් (පොත් 1යි):
නියෝජිත යොහන්ට දකින්න සලස්වපු අනාවැකි ඇතුළත් දර්ශන