මුරටැඹ - පාඩම් කලාපය 2013 ඔක්තෝබර් 

අපේ නිර්මාතෘගේ බලය හා ප්‍රඥාව තේරුම්ගන්න අපිට උපකාරවත් වන සාක්ෂි කිහිපයක් ගැනත් යේසුස්ගේ යාච්ඤාවට එකඟව වැඩ කරන විදිහ ගැනත් දැනගන්න.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා—පිලිපීනයේදී

සමහර රැකියාවලින් අයින් වෙලා, තමන්ගේ දේවල් විකුණලා, ජීවිත සරල කරගෙන පිලිපීනයේ සේවය කරන හැටි දැනගන්න.

ජීවමාන දෙවි ගැන හෙළි කරන නිර්මාණ

අපේ නිර්මාතෘ ගැන දැනගන්න අනිත් අයට උදව් කරන්නේ කොහොමද කියලත් ඔහු ගැන අපිට තියෙන විශ්වාසය වැඩි කරගන්නේ කොහොමද කියලත් දැනගන්න.

ඔබ කාගේ දාසයෙක්ද?

සාතන්ගෙත් ඔහුගේ ලෝකයෙත් දාසයෙක් නොවී ඉන්නේ කොහොමද? දෙවිගේ දාසයන්ට ලැබෙන ආශීර්වාද මොනවද?

ජීවිත කතාව

දෙවිව විශ්වාස කරලා වැඩ කළොත් පසුතැවෙන්න වෙන්නේ නැහැ

මැල්කම් හා ග්‍රේස් ඇලන් අවුරුදු 75කට වැඩි කාලයක් පුරා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කර දෙවිගේ ආශීර්වාද අද්දකින හැටි දැනගන්න.

පාඩම් රැසක් කියා දෙන යාච්ඤාවක්

ලෙවීවරුන් කළ යාච්ඤාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? අපේ යාච්ඤාවන් අර්ථවත් කරගන්න පුළුවන් කොහොමද?

යේසුස්ගේ යාච්ඤාවෙන් ඉගෙනගනිමු

යාච්ඤා කරද්දී තමන්ට යමක් ඉල්ලනවාට වඩා යේසුස්ට වැදගත් වුණේ යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීමයි. යේසුස්ගේ යාච්ඤාවෙන් ඉගෙනගත හැකි දේවල් දැනගන්න.

ජීවිත බේරගන්න අන් අයට උදව් කරන්න

සාක්ෂි දරන්න ලැබෙන හැම අවස්ථාවකින්ම සමහර අය ප්‍රයෝජන අරන් තියෙන්නේ කොහොමද කියලා දැනගන්න.