මගේ හිතට ධෛර්යය දෙන්න
ඩවුන්ලෝඩ් කරගන්න.
1. මා සි-ත සැ-ලේ දැන්
බි-ය-ක-රුයි ම-ඟ
ස-වි-ය ම-ගේ ඔ-බ වේ
ත-නි නො-වේ ම-ම
වේ-ද-නා වින්-දත් මා
ස්ථි-ර-ව-ම ද-නියි
ළැ-දි වී ම-ගේ ජී-වි-තේ
ඔ-බ රැ-ක-ග-නියි
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් පි-යා-ණෙ-නි
බි-ය දු-ර-ලන්-න
අ-ප හා වැ-ඩි පි-රි-සක් වේ
ස-තු-රන්-ට ව-ඩා
ධෛර්-යය, ධෛර්-යය දෙන්-න
වි-ඳ-ද-රා-ගන්-න
යෙ-හෝ-වා ධෛර්-යය දෙන්-න
ස්ථි-රයි ඔ-බේ ජ-ය
2. මා-ගේ ශක්-ති-යෙන් බෑ
ම-ට නැ-ඟි-ටින්-න
ඔ-බ-ගේ ම-හත් බ-ල-යෙන්
දි-රි-මත් වෙම් ම-ම
නිර්-භ-ය-ව ඉන්-න
ම-ට අ-ත දෙන්-න
සි-ර-ගෙයි දැම්-මත් මැ-රු-වත්
බි-ය නො-වේ ම-ම
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් පි-යා-ණෙ-නි
බි-ය දු-ර-ලන්-න
අ-ප හා වැ-ඩි පි-රි-සක් වේ
ස-තු-රන්-ට ව-ඩා
ධෛර්-යය, ධෛර්-යය දෙන්-න
වි-ඳ-ද-රා-ගන්-න
යෙ-හෝ-වා ධෛර්-යය දෙන්-න
ස්ථි-රයි ඔ-බේ ජ-ය
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් පි-යා-ණෙ-නි
බි-ය දු-ර-ලන්-න
අ-ප හා වැ-ඩි පි-රි-සක් වේ
ස-තු-රන්-ට ව-ඩා
ධෛර්-යය, ධෛර්-යය දෙන්-න
වි-ඳ-ද-රා-ගන්-න
යෙ-හෝ-වා ධෛර්-යය දෙන්-න
ස්ථි-රයි ඔ-බේ ජ-ය
යෙ-හෝ-වා ධෛර්-යය දෙන්-න
ස්ථි-රයි ඔ-බේ ජ-ය