සරල වෙමු අපි
1. ස-හ-නේ සතු-ට මව-නා දේ
ය-න එ-න හැ-ම තැ-න ඇ-තේ
හි-ත ගි-යොත් ඒ සෑ-ම දේ
බැ-ඳ ග-නී ව-හ-ලුන් සේ
(අනුපදය)
ස-ර-ල වෙ-මු
සෑ-ම දේ දෙව් ද-නී
ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු
ස-ර-ල වෙ-මු
නි-ද-හ-ස දැ-නේ
ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු
2. දැ-නේ වී ස-හ-න-ය
සෑ-හේ නම් අ-පේ හ-ද
කෑ-ම හා නි-ව-ස-ද සු-ව දෙන
ඇ-ති වි-ට සෑ-හෙමු අ-ප
(අනුපදය)
ස-ර-ල වෙ-මු
සෑ-ම දේ දෙව් ද-නී
ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු
ස-ර-ල වෙ-මු
නි-ද-හ-ස දැ-නේ
ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු
(අතුරුපදය)
නෑ යෙ-හෝ-වා කි-සි දා
අ-ත-හ-රින්-නේ අ-ප
ඉ-මු රැ-ඳී ඔ-හු හා
රැ-ක-ව-ර-ණේ, ප්‍රේ-මේ
යෙ-හෝ-වා වේ ස-දා
3. ස-ර-ල ජී-වි-තේ වේ අ-ගේ
හ-ද-ව-ත බ-ර වී නැ-තේ
දෙව්-ට දෙ-මු අ-පේ උප-රි-මේ
හ-ද-ව-තේ නි-ද-හ-සේ
(අනුපදය)
ස-ර-ල වෙ-මු
සෑ-ම දේ දෙව් ද-නී
ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු
ස-ර-ල වෙ-මු
නි-ද-හ-ස දැ-නේ
ස-ර-ල වෙ-මු
(අනුපදය)
ස-ර-ල වෙ-මු
සෑ-ම දේ දෙව් ද-නී
ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු
ස-ර-ල වෙ-මු
නි-ද-හ-ස දැ-නේ
ස-ර-ල වෙ-මු, ස-තු-ටු වෙමු